
24 Feb 35. ආදරේ හිතෙනවා දැක්කම
ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ළඟටම දැන් හොඳයි //
ඔබ සොයා ඉගිල එයි මා හදේ බෘන්ගයා
හැන්ගුවේ ඇයි ප්රියේ මල් විලේ හන්සයා //
හැන්ගුවේ ඇයි ප්රියේ මල් විලේ හන්සයා
ආදරේ හිතෙනවා ……….
හැන්ගුවේ නෑ කිසිත් ඇත්මයි මා ඔබේ
මා සෙවූ මා පැතු ආදරේ දැන් ලැබේ //
මා සෙවූ මා පැතු ආදරේ දැන් ලැබේ
ආදරේ හිතෙනවා ……….