14. ඈත රන්විමන් තුළින්

ඈත රන්විමන් තුළින්
පාට සේලයෙන් එතී ……//
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා ……
හා…..හා…..හා…..හා…..හා…..හා…..
හා…..හා…..හා…..හා…..හා…..හා…..

මේ ලොවින් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත් ……//
අද රෑට…. අද රෑට…. අද රෑට දිලෙනවා
හා…..හා…..හා…..හා…..හා…..හා…..
හා…..හා…..හා…..හා…..හා…..හා…..

ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී ……//
ඔබ කීව පෙම් කතා ඇසුරින් ගීත මැවෙනවා
හා…..හා…..හා…..හා…..හා…..හා…..
හා…..හා…..හා…..හා…..හා…..හා…..