13 Jan 28. ඉවුරු තලා ගංගා බැස යනවා Posted at 11:39h in සිංහල by Asith Hettiarachchi Shareඉවුරු තලා ගංගා බැස යනවා මහද තළා ඔබ ඉවතට යනවාමන්දර පව්වේ හිම පියසේ චන්දන අරණේ මඳ සිසිලේ සුව නොලබා ගියාදෝ කෙසේඉවුරු තලා ……….කඩුපුල් නෙළලා පිනි ඉසලා රන් හුය පටලා අමුණාලා සිටියෙමි මා ඔබ එනතුරාඉවුරු තලා ……….Tags: 28, iwuru thala gangaa basa yanawaa, ඉවුරු තලා ගංගා බැස යනවා