09. දිල්හානී දුවනී නාඩා නිදියන්නී

දිල්හානී දුවනී නාඩා නිදියන්නී
නිවසට සුරතල් ආලෝකය දී නාඩා නිදියන්නී

රන් උන්චිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුනා
රන් තැටියේ කිරි පැණි පුරවාලා ගෙන එන්නට සිතුනා

රන්වන් තටු ඇති සමනළයින් දැක ඇයගේ දෙතොල් පිපුනා
රන්වන් මුහුණේ ලස්සන දැකලා සිපගන්නට සිතුනා