
13 Jan 24. මලට බඹරෙකු සේ – සිතට ඔබ එනවා
මලට බඹරෙකු සේ – සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ – හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා
දුකින් සිත මැලවී සිටින මොහොතකදී
ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී
ලොව පහන් වෙනවා රැය කරා යනවා
දහස් වර අතරේ ඔබව සිහිවෙනවා
මලට බඹරෙකු සේ ……….