
24 Feb 42. වතුර නාලා තෙත කොන්ඩේ කඩාලා
වතුර නාලා තෙත කොන්ඩේ කඩාලා
ඉන වටේ තදට මල් ඉහිරුණු චීත්තේ ඇඳලා
රන් කොතලේ උෙඕ උකුලේ තියාලා
මගේ සුරන්ගනී කොහෙද යන්නේ නිතඹ සලාලා
වතුර නාලා
වතුර නාලා තෙත කොන්ඩේ කඩාලා……….
ඇස් නටවාලා රතු තොල් විදහාලා //
හා පොඩ්ඩක් හිනා වෙන්නකෝ //
මගේ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ
වතුර නාලා තෙත කොන්ඩේ කඩාලා………..
මල් පෙති වාගේ කම්මුල් ඔයාගේ //
නිල් මැණිකෙන් දෑස තනාලා //
මගේ සුරංගනී දේදුන්නෙන් අහිබැම තියලා
වතුර නාලා තෙත කොන්ඩේ කඩාලා……….
ඇස් නටවාලා රතු තොල් විදහාලා //
හා පොඩ්ඩක් හිනා වෙන්නකෝ //
මගේ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ
වතුර නාලා තෙත කොන්ඩේ කඩාලා………