
13 Jan 27. සිගිරි සුකුමාලියේ
සිගිරි සුකුමාලියේ
හෙළ රජ සමයේ මතකද අපි පාවුනා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුනේ
නාමය ශ්රී ලංකාවේ රුවු දෙන්නේ – ඔබගෙනි සොඳුරේ
අතකින් මල් දරාලා හසරැුලි පාලා
සුසිනිඳු සළු ඔතාලා විලවුන් ගාලා
ගෝමර පෙති විදාලා දිස්නය දීලා
ආදරයෙන් වුන් කාලෙ මේ දෑතේ – සිතුවම් වීලා
සිගිරි සුකුමාලියේ………..
ඔබේ රුව නැත මැකීලා කල් ගතවීලා
මුලූ දෙනෙතින් බලාලා සිත සැනසීලා
ජනකවියක් ගොතාලා කවි පද මාලා
කී විලසින් මා ගයමි රන්වන් ගී – වත සපුරාලා
සිගිරි සුකුමාලියේ………..