05. උඩරට කඳුකරයේ

උඩරට කඳුකරයේ
ගමනක් යන කලයේ
දුම්රිය උඩරට මැණිකේ
ස්වර්ණා හමුවූයේ

නා දළු තොල් අතරින්
සිනාහව නැඟුවා
ඇයගෙ මුහුණේ සිනහවෙන්
මෙමන් මත් වූවා
උඩරට කඳුකරයේ ……….