
13 Jan 11. සී සීකඩ විසිරුනු සිතිවිලි
සී සීකඩ විසිරුනු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණකැටි වාගේ නැති වැ
හුදකලාවේ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේ නිමක් නෑ
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටාත් එක විදියට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කළ
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද
ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කලූ ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදි යන්නේ ඈතින් ඈතට පාවී සුළඟසේ
මොහොතින් මොහොතට ……….
ගිනියම් ඉර සඳ සිසිලස ……….