
13 Jan 26. දිනෙක මේ නදී තීරේ දෙනෙත හමු වෙලා
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමු වෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා //
සිහින මාවතේ පා කර පැතුම් බිඳ හෙලා
සිතක වේදනා දී තව සිතක් හිනැහිලා //
දිනෙක මේ නදී තීරේ ……….
ඔබට මා එපා වී යන නමුදු වෙන් වෙලා
නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා //
දිනෙක මේ නදී තීරේ ……….